දේශීය

එංගලන්තයේ ලාංකිකයන් 25 ක් කොරෝනා නිසා මිය යයි – අගමැති [RELEASE]

(UTV | කොළඹ) – හෙට (11) සිට ජන ජිවිතය සාමාන්‍ය තත්වයට පත් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.

ඔහු එමගින් තහවුරු කර ඇත්තේ එංගලන්තයේ සිටින ලාංකිකයන් 25 දෙනෙකු කොරෝනා නිසා මියගොස් ඇති බවයි.
Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top