Coronavirus Outbreak

කොරෝනා ආසාධිත හමුදා සෙබළෙක් සොයා ගැනේ

(UTV | කොළඹ) – ගුවන්තොටුපළ තුළදී නිරෝධායනය ප්‍රතික්ෂේප කල පුද්ගලයින්ගේ ගැටළු සදහා මැදිහත් වූ හමුදා සෙබෙළෙක්ට කොරොනා වෛරසය ආසාධනය වී තිබේ.

ඒ අනුව ‍මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 29 දක්වා ඉහළ ගොස් තිබේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top