දේශීය

කොරෝනා ආසාධිත වූ ලාංකිකයන් 21 ක් දක්වා ඉහළට

(UTV | කොළඹ) –  කොරෝනා වෛරස් ආසාදිතයින් තවත් තිදෙනෙකු හදුනාගෙන ඇති අතර මේ වනවිට වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 21 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය තහවුරු කරයි.

 

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top