Coronavirus Outbreak

කොරෝනා ආසාදිත තවත් නාවිකයන් 51 දෙනෙකු හඳුනා ගැනේ

(UTV | කොවිඩ් 19) – කොරෝනා වෛරසය වැළඳුණු තවත් නාවික සෙබලුන් 51 දෙනෙකු සොයා ගැනීමත් සමඟ මෙරට සමස්ත රෝගීන් ගණන 1370 දක්වා ඉහළ ගොස් ඇත.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top