Coronavirus Outbreak

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 183 දක්වා ඉහළට

(UTV | කොළඹ) – කොරෝනා ආසාදිත තවත් පුද්ගලයින් 3 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙරට ආසාදිත සංඛ්‍යාව 183 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top