Coronavirus Outbreak

කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

(UTV | කෝවිඩ්-19) – තවත් කොවිඩ්-19 ආසාදිතයින් 6 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 869 දක්වා ඉහළ ගොස් ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top