Coronavirus Outbreak

කොරෝනා ආසාදිතයින් ගණන ඉහලට

(UTV | කෝවිඩ්-19) – ඊයේ (16) රාත්‍රියේ තවත් කොරෝනා ආසාදිතයින් 04 දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 1905 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top