Coronavirus Outbreak

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 178 ක් දක්වා ඉහළට

(UTV | කොළඹ) – තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගෙන තිබේ

ඒ අනුව මෙරටින් වාර්තා වන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 178ක් දක්වා ඉහළ ගොස් ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top