Coronavirus Outbreak

කොරෝනා ආසාදිතයන් 8 දෙනෙක් සුව අතට

(UTV | කොවිඩ් 19) – කොරෝනා වෛරසය අසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 8 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

ඒ අනුව පූර්ණ සුවය ලැබූ මෙරට පුද්ගලයින් ගණන 134 ක්.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top