Coronavirus Outbreak

කොරෝනා ආසාදිතයන් 219 දක්වා ඉහළ යයි

(UTV | COVID-19) – ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාධිතයෙකු හමුවී ඇත.

ඒ අනුව මෙරටින් වාර්තාවන මුලු ආසාධිතයන් ගණන 219 දක්වා ඉහළ යයි.

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ආසාධිතයන්ගෙන් 153 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top