Coronavirus Outbreak

කොරෝනා ආසාදිතයන් අතරින් සුවය ලැබූ සංඛ්‍යාව ඉහළට

(UTV | කෝවිඩ් -19) – මෙරට කොරෝනා ආසාදිතයන් අතරින් සුවය ලැබූ සංඛ්‍යාව 255 දක්වා ඉහල ගොස් තිබේ.

ඒ තවත් 15 දෙනෙකු සුවය ලැබීමත් සමගයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top