Coronavirus Outbreak

කොරෝනා ආසාදිතයන් අතරින් සුවය ලැබූ සංඛ්‍යාව ඉහලට

(UTV | කෝවිඩ් -19) – තවත් කොරෝනා ආසාදිතයින් 23 දෙනෙකු සුවය ලබා රෝහලින් පිටව ගොස් ඇත.

ඒ අනුව මෙරට කොරෝනා වෛරසය ආසාධිතයන් අතුරින් සුවය ලැබූ සංඛ්‍යාව 366 දක්වා ඉහල ගොස් තිබේ.

වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ අයි.ඩී.එච්, වැලිකන්ද, මුල්ලේරියාව, ඉරණවිල සහ හෝමාගම යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් මෙලෙස පිටව ගිය බවයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top