Coronavirus Outbreak

කොරෝනා ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව ඉහළට

(UTV | කෝවිඩ් -19) – මෙරට කොරෝනා ආසාදනයවී පුර්ණ සුවය ලැබුවන්ගේ සංඛ්‍යාව 620 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අද (22) තවත් පුද්ගලයින් 16 දෙනෙකු රෝහල්වලින් පිටත්ව යාමත් සමගයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top