ගොසිප්

කොරෝනාවෙන් බේරීමට නම් යා යුතු හොඳම රට ශ්‍රී ලංකාවයි [VIDEO]

(UTV | කොළඹ) – ජාත්‍යන්තරයේ මේ වනවිට ඇතිව තිබෙන කොරෝනා වසංගත තත්ත්වයත් සමග එංගලන්තයේ සංචාරක උපදේශකවරයෙක් වන පෝල් චාල්ස් ජාත්‍යන්තර රූපවාහිනී වැඩසටහනක් සමග එකතු වෙමින් ශ්‍රී ලංකාව කොරෝනා වෛරසයෙන් බේරීමට ඇති හොඳම ස්ථානය ලෙසට පවසා තිබේ.

සෙල්සියස් අංශක 29 පමණ වන හෝ ඒ හා සමාන රටවල් කොරෝනා වෛරසයෙන් බේරීම සඳහා හොඳම කාලගුණය බවත් ඔහු පවසයි.

මේ අතර ඔහුට යාමට අවශ්‍ය නම් ඔහු යන්නේ කැරබියානු දූපත් හෝ ශ්‍රී ලංකාවට බවද වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේය.

UK mass media is advising their citizens to travel to warmer counties to escape from highly likely full grown #Coronavirus #Covid19 outbreak. They name only two safest places in the entire world; Sri Lanka and Caribbeans. #skynews It is funny that #Qatar is banning us. 🙂

Posted by Harsha Subhashana on Monday, March 9, 2020

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top