Coronavirus Outbreak

කොරෝනාවෙන් පළමු ශ්‍රී ලාංකිකයා ස්විට්සර්ලන්තයේ දී මිය යයි

(UTV |කොළඹ ) – ස්විට්සර්ලන්තයේ සිටි 59 හැවිරිදි ශ්‍රී ලාංකික පිරිමි පුද්ගලයෙකු කොවිඩ් 19 ආසාදනය වීමෙන් මිය ගොස් ඇති බවට විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top