දේශීය

කොටස් වෙළඳපොල අදට අත්හිටුවයි

(UTV | කොළඹ ) – කොළඹ කොටස් වෙළඳපල අද දිනයට ගණුදෙනු කටයුතු අත්හිටුවා තිබේ.

ඒ එස් ඇන්ඞ් පී එස් එල් ටුවෙන්ටි දර්ශකය සියයට 10 කට වැඩි අගයකින් පහළ යාම හේතුවෙනි.

සති කිහිපයකට පසු ගණුදෙනු සඳහා විවෘත කල පළමු දිනයේදීම මිල දර්ශක අගයන් මෙලෙස සීඝ්‍රයෙන් පහළ ගොස් ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top