දේශීය

කොටස් වෙළඳපාල ගණුදෙනු ඇරඹේ

(UTV | කොළඹ ) – කොළඹ කොටස් වෙළඳපාල ගණුදෙනු කටයුතු අද (11) සිට නැවත ආරම්භ කෙරේ.

පෙරවරු 11 ට ගණුදෙනු කටයුතු ආරම්භ කෙරෙන අතර පස්වරු 1 ට දෛනික කටයුතු අත්හිටුවනු ඇත.

ඇඳිරි නීතිය හේතුවෙන් කොළඹ කොටස් වෙළඳපොල මෙවර ගණුදෙනු ආරම්භ කරනුයේ සති කිහිපයකට පසුවයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top