විදෙස්

කේරළයේ ගංවතුරින් ලක්ෂ 8ක් අවතැන් වෙයි

(UTV|ඉන්දියාව) – ඉන්දීයාවේ කේරල ප්‍රාන්තයට බලපෑ ඇති ගංවතුර හේතුවෙන් 8 ලක්ෂයකට වැඩි පිරිසක් අවතැන්ව ඇති බව ඉන්දීය වාර්තා පවසයි.

ගංවතුරෙන් කේරලයේ යටිතල පහසුකම්වලට සිදුවු හානිය අමෙරිකානු ඩොලර් බිලියන 3 කට ආසන්න බවයි.

මේ වනවිට වර්ෂාව පහව ගොස් ඇති අතර ගංවතුරට හසුවූ බොහෝ පිරිසක් තවමත් අතරමංව සිටින බව වාර්තාවේ.

ගංවතුරෙන් අවතැන්වූවන් 6 ලක්ෂයක පමණ පිරිසක් මේ වනවිට තාවකාලික රැඳවුම් කඳවුරුවල රඳවා සිටිති.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top