ක්‍රීඩා

කුසල් මෙන්ඩිස්ට හෙට තරඟය අහිමි වෙයි

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක කුසල් මෙන්ඩිස්හට හෙට(21)  දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයට සහභාගීවීමට ඔහුට අවස්තාව නොලැබෙන බව වාර්තාවේ.

ඒ ඊයේ පැවති පුහුණුවීම් අතරතුර ඔහු  අබාධයකට ලක් වීම හේතුවෙනි.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවන ටෙස්ට් තරඟය හෙට(21) පොර්ට් එලිසබෙත් හිදී පැවැත්වීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top