සේයා පුවත

කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘතයි

(UTV | කොළඹ) -ඉන්දියාවේ කුසිනාරා නුවර පිහිටි කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතින් නිල වශයෙන් විවෘත කෙරුණා.

ඒ ශ්‍රී ලාංකික ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ සියක් නමක් සහ මෙරට මැති ඇමතිවරුන් පිරිසක් රැගත් මංගල ගුවන් යානය එම ගුවන් තොටුපළට ගොඩබැස්වීමත් සමගයි.

 

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top