දේශීය

කුරුණෑගල ප්‍රදේශ කිහිපයකට පැය විසි හතරක ජල කප්පාදුවක්

(UTV |කුරුණෑගල ) – අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට(09) පෙරවරු 9 සිට පැය විසි හතරක කාලයක් කුරුණෑගල ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කෑගල්ල පාර, කුරුණෑගල – කොළඹ පාර ඇතුලු සියලු අතුරු මාර්ගවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top