දේශීය

කුරුණෑගල නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම කල් යයි

(UTV |කුරුණෑගල) – කුරුණෑගල නගරාධිපතිවරයාට සහ තවත් 4 දෙනෙකු අත්අඩංගුවට ගැනීම කල්දමා තිබේ.

ඒ ඔවුන්ට එරෙහි වරෙන්තුව හෙට (25) දක්වා ක්‍රියාත්මක නොකරන ලෙසට අභියාචනාධිකරණය විසින් නියෝග කිරීම හේතුවෙනි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top