දේශීය

කිලෝ 9ක රත්‍රන් රටින් පැන්නූ 5 දෙනෙක් අත්අඩංගුවට

(UTV |ඉන්දියාව) – මෙරට සිට බෝට්ටුවකින් නීතිවිරෝධී ලෙස රත්‍රං කිලෝග්‍රෑම් 09ක් ඉන්දියාවට රැගෙන යමින් සිටි සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් අද (11) අලුයම තූත්තුකුඩි මුහුදු ප්‍රදේශයේදීය.

ඔවුන්ගෙන් සිව්දෙනෙක් ශ්‍රී ලාංකිකයන් වන අනෙක් පුද්ගලයා ඉන්දීය ජාතිකයෙකු බව වාර්තා වේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top