දේශීය

කිරි ගවයින් 2,500 ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය

(UTV | කොළඹ) – දේශීය කිරි කර්මාන්තය නැංවීම සඳහා ඕස්ට්‍රේලියාවේ සිට කිරි ගවයින් 2,500 ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඔහු මේ බව පැවසුවේ අද (28) පෙරුවරුවේ පැවති රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top