ගොසිප්

කාන්තා දිනයට වදන් තැබූ මනූෂට හිටපු බිරිඳගෙන් ප්‍රතිචාර

(UTV | කොළඹ) – ජාත්‍යන්තර කාන්තා දිනයේ හේතුවෙන් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා තම සමාජ ජාල ඉදිරියේ තබා ඇති සටහනකට ඔහුගේ හිටපු බිරිද රංගන ශිල්පිනී රොෂානා ඔඩ්ඩච්චි විසින් ප්‍රතිචාර දක්වා ඇත.

 

 

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top