ගොසිප්

ක්‍රීඩකයන්ට වඩා බලන අයට හොඳටම පුලුවන් එකම ක්‍රීඩාව ක්‍රිකට් – මාලිංග

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති 20-20 ක්‍රිකට් තරඟයෙන් පසු ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු වෙන ක්‍රීඩක ලසිත් මාලිංග තම සමාජ ජාල ගිණුමේ මෙවන් සටහනක් තබා තිබේ.

“ක්‍රිකට් යනු දිනද්දි හුරේ දාන. පරදිනකොට හූ කියන . ක්‍රීඩකයන්ට වඩා බලන අයට හොඳටම පුලුවන් එකම ක්‍රීඩාවයි.

ක්‍රීඩාවක් විදියට බලන්න උත්සාහ කරන්න. මේ ගොඩක් අය හිතන් ඉන්නෙ. ඔයාලගෙ බදු මුදල් වලින් කියල මෙයාලට සල්ලි ගෙවන්නෙ. ඒක 100 % වැරදි මතයක්. ඔයාලගේ සල්ලි රුපියලකවත්. නැ මෙයාල ගේන මුදලින් 20 % විතරයි අනිත් ඔක්කොම දෙන්නෙ ක්‍රීඩාව දියුණුවට. ඒ ආයෝජනය අපේ වැඩක් නෙමෙයි.

මේක බැලුවම ගොඩක් දේවල් වැටහෙයි. මොකද ඔයාල වගේම එයාලත් බලන්නෙ දිනන්න..”

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top