ගොසිප්

කළු ගලක් ඇතුළේ කෝටි ගණනක් වටින මැණික් ගලක් [PHOTOS]

(UTV| මහනුවර) – ඇළහැර, බකමූණ පොල්අතුවාඩිය ප්‍රදේශයේ මැණික් පතලක කළු ගලක් තුළින් කිලෝ දෙකක පමණ නිල් මැණිකක් හමුවී තිබේ.

මෙම කළුගල තුළ කිඳා බැස ඇති නිල් මැණික, ප්‍රමාණයෙන් කැරට් 1000 කට අධික බව ද සඳහන්.

පතලේ හිමිකරු කියා සිටියේ මෙය ඉතාමත් දුර්ලභ පිහිටීමක් බවයි.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top