දේශීය

කළුබෝවිල රෝහලේ වාට්ටුව යළි විවෘත කෙරේ

(UTV |COVID -19) – අද (15) දින සිට සති 2 ක් වසා දමා තිබූ කළුබෝවිල ශික්ෂණ රෝහලේ වාට්ටුව යළි විවෘත කර තිබේ.

කොරෝනා ආසාධිතයකු හමුවීමත් සමග එය වසා දැමීමට තීරණය කර තිබිණි.

ඒ අනුව අදාල වාට්ටුවේ කාර්ය මණ්ඩලය පූර්ණ නිරෝධායනයකට යොමු කෙරිණි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top