දේශීය

කළුතර ගම්මානයක් හුදෙකලා කරයි

(UTV | කොළඹ) – කළුතර දකුණ පොලිස් බල ප්‍රදේශයට අයත් අධිකාරිගොඩ ග්‍රාම නිලධාරී කොට්ඨාසය වහාම ක්‍රියාත්මක වන පරිදි අද සවස 6.00 සිට හුදෙකලා කරන බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top