දේශීය

කලු ගඟේ ජල මට්ටම ඉහළට

(UTV | කොළඹ ) – කළු ගඟ පිටාර මට්ටමට පැමිණීම නිසා, රත්නපුර, කුරුවිට, අයගම, නිරිඇල්ල සහ ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම්වල ජනතාවට අවධානයෙන් සිටින්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව උපදෙස් දී තිබේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top