කලා

‘කලාන්ක්’ අප්‍රේල් මස තිරගත වේ…

(UTV| ඉන්දියාව) – අභිෂේක් වර්මන් විසින් අධ්‍යක්ෂණය කරන ‘කලාන්ක්’ බොලිවුඩ් චිත්‍රපටය තිරගත කිරිම නැවතත් අලුත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙම චිත්‍රපටය මේ වසරේ අග භාගයේදී ප්‍රදර්ශනය කරන්නට සූදනම් කර තිබුණද පසුව චිත්‍රපටයේ වැඩ කටයුතු ඉක්මණින් නිමා වීම නිසා මේ වසරේ අප්‍රේල් 17  ප්‍රදර්ශනය කරනන්ට සැලසුම් කළ බව සඳහන් වේ.

කරන් ජෝහර්ගේ නිෂ්පාදනයක් වන මෙහි සංජය දත් හා මධුරි ඩික්සිත් වසර 25කට පසුව එකව රංගනයේ යෙදිම විශේෂත්වයකි.

එමෙන්ම වරූන් ධාවන් හා ආලියා භාට් සිවුවැනි වතාවටත් පෙම්වතුන් ලෙස මෙම චිත්‍රපටයේ ප්‍රේක්ෂකයන්ට දකින්නට ලැබීම තවත්  විශේෂයකි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top