ගොසිප්

කරාටේ ක්‍රීඩාවේ හපන්කම් දැක්වූ අගමැති [PHOTOS]

(UTV | කොළඹ) –  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දිනක චීනයේ නිළධාරීන් පිරිසක් හමුවිය.

එහිදී එම නිළධාරීන් ඉදිරිපිට අග්‍රාමාත්‍යවරයා කරාතේ ඇදුමක් පැලඳගෙන එම ක්‍රීඩාවේ විවිධ ඉරියව් කීපයක් ද නිරූපණය කර දැක්වීය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top