දේශීය

කටුනායක ගුවන් තොටුපොළ වසා දැමීමේ සූදානමක්

(UTV| කොළඹ) –  ඇතිවී තිබෙන තත්ත්වය හමුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වසා දැමීමට රජයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වෙයි. 

කොරොනා වෛසය මෙරටට ඇතුල්වීම වලක්වාලීම සඳහා මෙලෙස ගුවන්තොටුපල වසා දැමීමට කටයුතු කරනු ඇතැයි සඳහන්.

ජනාධිපතිවරයා සමඟ පැවැත්වෙන සාකච්ඡාවකින් අනතුරුව අදාළ තීරණය ගනු ලැබේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top