දේශීය

කටාර් රාජ්‍යයේ සිටි ලාංකික ශ්‍රමිකයන් පිරිසක් දිවයිනට

(UTV | කොළඹ ) – කටාර් රාජ්‍යයේ සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 268 දෙනකු අද (27) අලුයම දිවයිනට ළගා විය.

ඒ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකිනුයි.

අලුයම 5.40 ට පමණ පැමිණි මෙම පිරිස ගුවන් තොටුපළ වෛද්‍ය පරීක්ෂණවලින් පසු නිරෝධායන කටයුතු වෙනුවෙන් යොමු කර තිබේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top