Coronavirus Outbreak

කටාර්, බහරේන් සහ කැනඩාවේ සිට මෙරටට පැමිණෙන මගීන්ට තහනමක්

(UTV | කොළඹ) – කටාර්, බහරේන් සහ කැනඩාවේ සිට පැමිණෙන කිසිදු පුද්ගලයෙකුට මෙම මස 17 වෙනිදා සිට ශ්‍රී ලංකාවට ඇතුල්වීමට අවසර ලබා නොදෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කර සිටියි. 

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය අවම කිරීම සඳහා මෙම පියවර ගෙන ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top