දේශීය

ඕස්ට්‍රේලියාවේ සිටි ශ්‍රී ලාංකික සිසුන් රැගත් ගුවන් යානය දිවයිනට

(UTV |කොළඹ ) –  කොවිඩ් 19 හේතුවෙ මෙරටට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටි 272 දෙදෙනෙකු දිවයිනට රැගෙනවිත් තිබේ.

අද(10) අළුයම මෙම විශේෂ ගුවන්යානය දිවයිනට පැමිණියේය.

ඒ අනුව ඔවුන් සියළුදෙනා දින 21ක් නිරෝධායනයට යොමු කරීමට නියමිතය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top