ක්‍රීඩා

ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාව අද 20යි විස්ස තරඟ බිමේ

(උදයම්,ඕස්ට්‍රේලියාව)  –  ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර  විස්සයි විස්ස තරඟාවලියේ පළමු තරඟය අද (17) මෙල්බර්න් නුවරදී ආරම්භවේ.

මෙම තරඟාවලිය තරඟ 3 කින් සමන්විතය.

අද තරගයට වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග එක්වන බවද ක්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔස්ට්‍රේලියා අගමැතිගේ කණ්ඩායමට එරෙහිව කැන්බරාහිදී පැවති 20 යි 20 පුහුණු තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 5 ක ජයක් හිමිවුණි.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top