දේශීය

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව මෙතනින්

(UTV | කොළඹ) – අද (15) සිට දින 04 ක කාලයක් පැය 02 බැගින් විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී තිබේ.

ඒ අනුව දහවල් කාලයේ පැයකුත්, රාත්‍රි කාලයේ පැයකුත් විදුලි කප්පාදු සිදුකෙරෙන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top