දේශීය

එක්සත් ජාතීන්ගේ සහාය ශ්‍රී ලංකාවට

(UTV | කොළඹ) – එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් මහතා ශ්‍රී ලංකාවට සහනාධාර ලබා දීම සඳහා එක්සත් ජාතීන්ගේ සහාය ලබා දී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 77 වැනි සැසිවාරයට සමගාමී ව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා නිව්යෝර්ක් නුවර දී මහලේකම්වරයා හමු වූ අවස්ථාවේ දී මෙම සහතිකය ලබා දී ඇති බව විදේශ මාධ්‍යය නිවේදනය කොට තිබෙනවා.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top