විදෙස්

උතුරු ඇමෙරිකාවේ විශාලතම දියමන්තිය කැනඩාවේන් සොයාගනී.

 

(UTV| කැනඩාව ) – පසුගියදා කැනඩාවේ වයඹ දිග ප්‍රදේශයේදී දියවික් දියමන්ති පතලෙන් විශාල දියමන්තියක් සොයාගත් බව පතල් සමාගමක් වන ඩොමිනියන් ඩයමන්ඩ් පතල් සමාගම පවසයි .

මෙම “විශ්මයජනක මැණික” මිලි මීටර් 54.56ක් සහ මිලිමීටර 33.74 ක් බව එම සමාගම පවසයි.

ඩොමීනියන් ඩයමන්ඩ් පතල් සමාගම මෙම දියමන්තිය රළු ආකාරයෙන් අලෙවි නොකරන බව පවසයි .

මෙහි වටිනාකම මෙතෙක් තක්සේරු කර නොමැත.

ගල් කැපීමට සහ ඔප දැමීමට සමාගම විසින් හවුල්කරුවෙකු තොරා ගැනීමට නියමිත බව විදෙස් වාර්තා වැඩි දුරටත් සඳහන් කරයි .

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top