ගොසිප්

උත්සව සමයෙන් පසු තත්ත්වය අවධානම්

(UTV | කොළඹ) – දිවයින පුරා එළැඹෙන උත්සව සමයේදී විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව PHI සංගමය සඳහන් කරයි.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේ මහජන එක් රැස් වීම් හැකිතාක් අවම කරන ලෙසයි.

නමුත් උත්සව සමයෙන් පසු කොවිඩ් අවදානම් තත්වය වැඩි වීමක් ඇති විය හැකි බවද උපුල් රෝහණ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top