දේශීය

ඊයේ හමුවූ ආසාදිතයින් පිළිබඳ විස්තර

(UTV | කෝවිඩ්-19) – ඊයේ (18) දිනය තුළ නව ආසාදිතයින් 22 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඔවුන්ගෙන් 18 දෙනෙකු ඩුබායි හි සිට මෙරටට පැමිණි පුද්ගලයින් වන අතර කුවේටි හි සිට පැමිණි දෙදෙනෙකු , ලන්ඩන් සහ රුසියාවේ සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ඔවුන් අතර වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසීය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top