දේශීය

ඊයේ ආසාධිතයන් 23 න් 25 ක් නාවිකයින්

(UTV | කෝවිඩ් – 19) – ගතවූ පැය 24 දී මෙරටින් වාර්තා වු කොවිඩ් – 19 ආසාධිතයන් 25 දෙනාගෙන් 23 දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරට අනුයුක්ත සෙබලුන් බව යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මේ අනුව වෛරසය ආසාධිත නාවික හමුදා සෙබලුන් සංඛ්‍යාව 522 දක්වා ඉහළ යයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top