දේශීය

ඉරණමඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පිරිසක් පිටව යයි

(UTV | කෝවිඩ්-19) – අද (11) පෙරවරුවේ ඉරණමඩු ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් වූ පුද්ගලයින් 175 දෙනෙකු නිවෙස් බලා පිටත්ව ගොස් තිබේ.

මෙම පිරිස කොළඹ 12 කෙසෙල්වත්ත, බණ්ඩාරනායක මාවත, කොටහේන සහ දෙමටගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

ඔවුන් පසුගිය අප්‍රේල් 22 වනදා සිට නිරෝධායනයට යොමු කර තිබේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top