ගොසිප්

ඉරජ්ට ලැබුණු නව තනතුර

(UTV |කොළඹ) – ඉරාජ් වීරරත්න  හට  ජාතික තරුණ සේවා සභාවේ තනතුරක් ලබා දී තිබේ.

ඒ සභා අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙසයි.

අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි වසර 03ක කාලයක් සඳහා මෙම පත්වීම ලබා දී ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top