විදෙස්

ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට සුදානම්

(UTV|පාකිස්තානය) – අගෝස්තු මස 14 වන දාට යෙදෙන පාකිස්තාන නිදහස් දිනයට පෙර එරට නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් ඉම්රාන් ඛාන් දිවුරුම් දීමට නියමිතය.

නමුත් ඔහුගේ තෙහෙරීක් – ඉ – ඉන්සාෆ් පක්ෂය ආණ්ඩුවක් පිහිටුවන ආකාරය පිළිබදව පැහැදිලිව ප්‍රකාශ කර නොමැත.

ආසන 115ක් ලබා ගත් ඉම්රාන් ඛාන්ගේ පක්ෂයට ආණ්ඩුවක් පිහිටුවීම සඳහා තවත් අවශ්‍ය ඇත්තේ ආසන 12ක් පමණයි.

ඒ සඳහා සන්ධානගත වීමේ සුදානමක් පවතින් බවද වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top