දේශීය

ඉබ්බාගමුව ප්‍රදේශයෙන් කොරෝනා මරණයක්

(UTV | අනුරාධපුරය) – තවත් කොවිඩ් -19 ආසාදිත රෝගියෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (18) තහවුරු කළේය.

මරණයට පත්ව ඇත්තේ ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top