දේශීය

ඉන්ධන නිෂ්පාදන රටවල සමාගම්වලට මෙරට ඉන්ධන බෙදා හැරීමට අනුමැතිය

(UTV | කොළඹ) – ඉන්ධන නිෂ්පාදනය කරන රටවල සමාගම්වලට මෙරටට ඉන්ධන ආනයනය කර බෙදා හැරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ඔවුන් මුල් මාස කිහිපය තුළදී ශ්‍රී ලංකා මහ බැංකුවෙන් හෝ මෙරට බැංකුවලින් විදේශ විනිමය අවශ්‍යතා අපේක්ෂා නොකල යුතු බවයි ට්විටර් සටහනක් තබමින් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා සඳහන් කළේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top