දේශීය

ඉන්ධන නව මිල මෙන්න

(UTV | කොළඹ) – අද (01) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් 92 ලීටරයක් රුපියල් 40කින් සහ පෙට්‍රල් 95 ලීටරයක් රුපියල් 30කින් අඩු කරන බව බලශක්ති අමාත්‍යවරයා පවසයි.

ඒ අනුව පෙට්‍රල් 92 ලීටරයක නව මිල රුපියල් 410ක් වන අතර පෙට්‍රල් 95 ලීටරයකට නව මිල රුපියල් 510ක් වේ.

අනෙකුත් ඉන්ධන වර්ගවල මිල වෙනසක් නොවේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top