විදෙස්

ඉන්දුනීසියාව සෙලවෙයි

ඉන්දුනීසියාවේ තිමෝර් දිවයිනේ අද (02) පාන්දර රික්ටර් මාපකයේ 6.1ක් පමණ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇතැයි වාර්තා වෙයි.

 

ඒ හේතුවෙන් ගොඩනැගිලි සහ නිවාස කිහිපයකට සුළු හානි සිදුව තිබුණි.

 

සැතපුම් 22.4ක් පමණ පොළොව අභ්‍යන්තරයේ එම භූ කම්පනය සිදුව ඇති අතර ඒ හේතුවෙන් ජනතාව කලබලයට පත්ව තිබූ බවත් විදෙස් මාධ්‍ය පවසයි

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top